ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. ඉල්ලුම් පත්‍රය
2. ආදායම් සහතිකයේ ඡායා පිටපතක්
3. රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
4. වාහන ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්
5. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028
මහජන සෞඛ්‍ය පරීක්ෂක - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028
1. අයදුම් කිරීමේ ගාස්තුව - රු.1,650.00